Posts

'Just in time' and 'in the nick of time'

Image
just in time සහ in the nick of time ගැන තමය් අද අපි කතාකරන්න යන්නේ මේ දෙකේම එකම තේරුමක් තමය් තියෙන්නේ. අන්තිම මොහොතේ යන තේරුම තමය් මේ දෙකෙන්ම කියවෙන්නේ.  1. මම වාහන තදබදයට හිරවෙලා ඉඳල විභාගෙට වාඩිවෙන්න ආවේ වෙලවටමවගේ(අන්තිම මොහොතේ) I got stuck in traffic and arrived  just in time  to sit for the exam. 2.  ගුරුවරිය  අපට   කිව්වේ අපට පැවරුම ප.ව 3 වෙනවිට එවන්න කියල. මම ඇයට මගේ ප්‍රශ්ණ පත්‍රය email කලේ ප.ව. 2.55ට  The teacher said we had to send our assignments in by 3:00 PM. I e-mailed her my paper at 3:58 –  in the nick of time! 3.  තුවාල ලැබූ මිනිසා රෝහල්ගතකරන ලද්දේ අවසන් මොහොතේදීය. තව පොඩ්ඩක් ප්‍රමදවූයේනම් ඔහු මියයන්න ඉඩ තිබුණි  The injured man was hospitalized in the nick of time. If it had got delayed little bit more, he would have died. බලන්න මේ පින්තූරේ දිහා.  එයාල දිවිගලවා ගත්තේ අන්තිම මොහොතේ.- They survived in the nick of time. ඉතින් සමහර අය මේවා දන්නවා ඇති. දන්න අයට ඉගෙනගන්න නෙමෙය් අපි මේ ලියන්නේ. නොදන්න අයට සහ තවමත් ඉගෙනගනිමින් ඉන්න අයට දැ

in time සහ on time අතර වෙනස

Image
අද තවත් පාඩමක් ඔයාලට කියල දෙන්නය් යන්නේ. ඒ තමය් in time සහ on  time අතර වෙනස. ඉතින් එහෙනම් වැඩි කථා නැතිව වැඩේට බහිමු. On time කියන්නේ වෙලාවටම යන අදහස. ඒ කියන්නේ තව පොඩ්ඩක්හරි පරක්කු උනානම් නරකක් වෙන්න තිබ්බා යන අදහස ඇතිවය් යොදාගන්නේ. බලන්න ඉහල තියෙන පින්තූරය දිහා. එයාල දුවගෙන ඇවිත් තමය් වෙලාවටම ඇවිත් තියෙන්නේ. එයාලා on time තමය් ඇවිත් තියෙන්නේ. 1. ඔහු වෙලාවටම පාසල් ආව - He came to school on time. (තව පොඩ්ඩක් පරක්කු උනානම් සමහරවිට teacher ගෙන් ගුටි කන්නත් වෙන්න තිබුණා ) 2. මම වෙලාවට අයදුම්පත්‍රය යවපු නැතිනිසා මට අවස්ථාව අහිමි උනා - I lost the opportunity as I didn't submit the application on time. ( අන්තිම මොහොතේ වැඩකරන්න ගියාම මෙහෙම දේවල් වෙනවනේ?) දැන් බලමු in time ගැන. ඉන් ටීමේ කිව්වේ වෙල්වටත් ටිකක් කලින්. එතකොට කිසි කරදරයක් නැහැනේ. ඒක නිසා in time වැඩ කරන්න පුරුදුවෙන්න. බලන්න මේ දෙන්නා සතුටින් ඉන්නේ. මොකද දන්නවද එයාල in time ඇවිල්ලා තියෙන්නේ. 1. ඔහු වෙලාවටත් ටිකක් කලින් සම්මුඛ පරීක්ෂණයට ගියා.- He went to the interview in time. 2. ඇය වෙලාවටත් කලින් පන

on ගැන තව දුරටත්

Image
අපි ඊයේ කතාකළා on ගැන. අද on ගැන තව දුරටත් විස්තර කරන්නය් කල්පනා කලේ. ඉතින් ඔයාලට on ගැන කලින්දාපු post එක කියවන්න බැරි උනානම්   මෙතන click කරන්න poyaday ඉදිරියට සහ පෝයවල් ඉදිරියටත් on යොදන්න ඕන . මම පෝයට සිල් සමාදන් වෙනවා - I observe sil on poya day. මම වෙසක් පෝයට අනුරාධපුරේ යනවා - I go to Anuradhapura on Vesak. මම පොසොන් පෝයට නුවර එන්නම්  - I will come to Kandy on Poson. එසේම කෙනෙක් රාජකාරියෙහි නිරතවී සිටිනවායය් ප්‍රකාශ කිරීමට on duty භාවිත කරය්. 1. ඔහු රාජකාරියෙහි නිරතවෙමින් ඉන්නේ -  He is on duty now. විශේෂ දිනයන් ඉදිරියට on යොදය්  1. ඔය උපන්දිනයට මොකක්ද කරන්නේ ?- What do you do on your birthday? 2. ඔහු උපන් දිනයට නුවර යාවි  - He will go to Kandy on his birthday. 3. අපි විවාහ සංවත්සරයට මාතලේ යනවා - We go to Matale On our wedding anniversary. නිවාඩුය් යන අර්ථය ඇතිව on leave භාවිත කරය්. 1. ඔහු අද නිවාඩුය් - He is on leave today. 2. ඇය ඊයේ නිවාඩුය් - She was on leave yesterday.

on භාවිතා කරන්නේ මෙහෙමය්

Image
අපි පසුගිය දවස් දෙකේ කතාකළා in භාවිතාකරණ ආකාරය ගැන. බලන්න බැරි උනානම් මම පහලින් link දෙක දාන්නම්කෝ. පළමු පාඩම  දෙවන පාඩම   අද අපි කතා කරන්න යන්නේ ඕන ගැන  මත යන අර්ථය on වල ඇත. 1. මේසය මත - on the table 2. වහල උඩ - on the roof 3. මේසය මත ඇති පොත -the book on the table 4. වහල උද ඉන්න කුරුල්ලා - the bird on the roof ගැන යන අර්ථයද ඕන වල ඇත. 1. රචනය ගැන - on the essay 2. පරිසර දූෂණය ගැන - on the environmental pollution සතියේ දින 7 ඉදිරියටද on යොදය්. 1. මම ඉරිදා නිවාඩුය් - I am free on Sunday.. 2. ඇය සිකුරාදා පන්ති යය් - She goes to class on Friday. කිසියම් යන්ත්‍රයක් හෝ උපාංගයක් පෙන්නුම් කිරීමට  1. ඔහු දැන් ඉන්නේ phone එකේ - He is on phone now. 2. ඔහු උදේ සිට ඉන්නේ පරිගණකයේ- He has been on computer since morning.  ශරීරයේ කොටස් ඉදිරියට  1. මගේ උරහිසේ - on my shoulder 2. මගේ ඇඟිල්ලේ - on my finger 3. මගේ නිකටේ - on my cheek යමක් පවතින තත්වය පෙන්නුම් කිරීමට  1. මේ බ්බය්සිකල් ඔක්කොම විකුනන්නය් තියෙන්නේ - All these bicycles are on sale. 2. ගොඩ

එලවළු වලට ඉංග්‍රීසියෙන් කියන නම් ඉගෙනගමු

Image
අපි ඊයේ  මුළුතැන්ගෙය් උපකරණවලට කියන නම්  ටික ඉගෙනගත්ත. අද ඉගෙනගන්න යන්නේ එළවලු වලට කියන නම් ටික. ඔන්න ඊයේ පාඩම බලන්න බැරි උනානම් මෙතන click කරන්න. Vegetables ( එළවලු) pumpkin ( වට්ටක්කා )                                                                        drumsticks ( මුරුංගා ) eggplant (තලන බටු )                                                                                       brinjals (වම්බටු )  cabbage ( ගෝවා)                                                                                 turnip( රාබු )                                                                             lettuce( සලාද කොළ )                                                                     carrot ( කැරට් )                                                                        beetroot (රතු අල )                                                                    leeks (ලීක්ස්)  radish( රාබු)        

'In' ගැන වැඩිදුරටත්

Image
අපි ඊයේ පාඩමේදී in පාවිච්චි කරන්නේ කොහොමද කියල කතාකළා. අද තව දුරටත් in පාවිච්චි කරන අවස්ථාවන් කිහිපයක්  ගැන කතා කරන්නය් යන්නේ. ඉන් ගැන තවදුරටත් කතාකරන්න කලින් බැලුවේ නැත්නම් ඊයේ කතාකරපු ටික නැවත බලල දැනුම අලුත් කරගන්න. මෙන්න ඕනනම් ඊයේ දාපු පාඩමේ ලින්ක් එක මෙතනම දාන්නම්.  මෙතන click  කරන්න  In විවිධ සෘතු ඉදිරියටද on යොදනවා. අපේ රට වගේ නෙමෙය් යුරූපීය රටවල්වල සෘතු භේදයක් තියෙනවා කියල ඔයාල දන්නවනේ. ඒ තමය් 1. Winter  (ශීත කාලය) 2. Summer ( ගිම්හානය) 3. Spring ( වසන්තය ) 4. Autumn ( ශරත් කාලය) ඉතින් මෙම කාලයන් ඉදිරියට ඉන් දාන්න ඕන. ශීත කාලයේදී - in winter ගිම්හාන කාලයේදී- in Summer වසන්ත කාලයේදී - in Spring ශරත් කාලයේදී - in autumn morning, afternoon සහ evening  ඉදිරියටද in යොදය්. උදයේ - in the morning දවල් - in the afternoon සන්ධ්‍යාවේදී - in the evening අවුරුද්දේ මාස 12 ඉදිරියටද ඉන් යොදය් ජනවාරිවල - in January පෙබරවාරිවල - in February මාර්තුවල - in March අප්‍රෙල්වල - in April මැය්වල- in May ජුනිවල- in June ජූලිවල - in July අගෝස්තුවල- in August සැප්තැම්බ

Kitchen Equipment ( මුළුතැන්ගෙය් උපකරණ )

Image
                                                                         sieve ( පෙනේරය )                                 mortar ( වංගෙඩිය)                                        pestle ( මෝල්ගහ )                                                                          hearth ( ලිප )                                                                    winnowing fan ( කුල්ල )                                                                      fan ( වට්ටිය)                                                                      spoons ( හැඳි )                                                         grinding stone ( මිරිස්ගල )                                                                  strainer ( කිරි ගොට්ට)                                                                                 Coconut Scraper ( හිරමනය )