එලවළු වලට ඉංග්රීසියෙන් කියන නම් ඉගෙනගමු
අපි ඊයේ මුළුතැන්ගෙය් උපකරණවලට කියන නම් ටික ඉගෙනගත්ත. අද ඉගෙනගන්න යන්නේ එළවලු වලට කියන නම් ටික. ඔන්න ඊයේ පාඩම බලන්න බැරි උනානම් මෙතන click කරන්න.
maniocs( මඤ්ඤොක්කා)
Vegetables ( එළවලු)
pumpkin ( වට්ටක්කා )
drumsticks ( මුරුංගා )
eggplant (තලන බටු )
brinjals (වම්බටු )
cabbage ( ගෝවා)
turnip( රාබු )
lettuce( සලාද කොළ )
carrot ( කැරට් )
beetroot (රතු අල )
leeks (ලීක්ස්)
radish( රාබු)
maniocs( මඤ්ඤොක්කා)
Comments
Post a Comment