How to use 'in' ( in භාවිත කරන්නේ කොහොමද? )





In (තුල )
1.මගේ හිත තුල - in my mind
2. මගේ සාක්කුවේ - in my pocket

3. මගේ හිතේ ඇති අහිංසක බලාපොරොත්තුව - the innocent hope in my mind
4.  මගේ සාක්කුවේ ඇති පෑන - the pen in my pocket

නගර, ප්‍රදේශ ,ගම් , රටවල් ඉදිරියට ද in යොදය්

1. මම ජීවත්වෙන්නේ බද්දේගම - I live in Baddegama
2. ඔහු ඉන්නෙ යාපනයෙ- He is in Jaffna
3.සංජය ඉන්නේ එන්ගලන්තයේ - Sanjaya is in England

 ජලයේ යන අර්ථය සඳහාද in භාවිත කරය්.

1. ජලයේ - in the water

ජලාශ ඉදිරියටද ඉන් භාවිතාකරය්.

1. මුහුදේ - in the sea
2. ගඟේ - in the river
3. වැවේ - in the lake
4. සාගරයේ - in the ocean

අහසේ යන අර්ථය සඳහාද in භාවිතා කරය්.

අහසේ- in the sky

තවත් ඉන් භාවිත කරන අවස්ථා කිහිපයක් 
1. පේලියට - in a line
2. පෝලිමට - in a queue
3. ඉංග්‍රීසියෙන් - in English
දෙමළ භාෂාවෙන්- in Tamil

Vocabulary(වචන මාලාව )
1. mind- හිත 
2. pocket-සාක්කුව
3. live- ජීවත්වෙනව
4.lake- වැව 
5. ocean- සාගරය 
6. line- පේලිය
7. queue- පෝලිම (  කියූ)
8. innocent- අහිංසක
9. hope- බලාපොරොත්තුව 



Comments

Popular posts from this blog

Kitchen Equipment ( මුළුතැන්ගෙය් උපකරණ )

එලවළු වලට ඉංග්‍රීසියෙන් කියන නම් ඉගෙනගමු