In (තුල ) 1.මගේ හිත තුල - in my mind 2. මගේ සාක්කුවේ - in my pocket 3. මගේ හිතේ ඇති අහිංසක බලාපොරොත්තුව - the innocent hope in my mind 4. මගේ සාක්කුවේ ඇති පෑන - the pen in my pocket නගර, ප්රදේශ ,ගම් , රටවල් ඉදිරියට ද in යොදය් 1. මම ජීවත්වෙන්නේ බද්දේගම - I live in Baddegama 2. ඔහු ඉන්නෙ යාපනයෙ- He is in Jaffna 3.සංජය ඉන්නේ එන්ගලන්තයේ - Sanjaya is in England ජලයේ යන අර්ථය සඳහාද in භාවිත කරය්. 1. ජලයේ - in the water ජලාශ ඉදිරියටද ඉන් භාවිතාකරය්. 1. මුහුදේ - in the sea 2. ගඟේ - in the river 3. වැවේ - in the lake 4. සාගරයේ - in the ocean අහසේ යන අර්ථය සඳහාද in භාවිතා කරය්. අහසේ- in the sky තවත් ඉන් භාවිත කරන අවස්ථා කිහිපයක් 1. පේලියට - in a line 2. පෝලිමට - in a queue 3. ඉංග්රීසියෙන් - in English දෙමළ භාෂාවෙන්- in Tamil Vocabulary(වචන මාලාව ) 1. mind- හිත 2. pocket-සාක්කුව 3. live- ජීවත්වෙනව 4.lake- වැව 5. ocean- සාගරය 6. line- පේලිය 7. queue- පෝලිම ( කියූ) 8. innocent- අහිංසක 9. hope- බලාපොරොත්තුව
Comments
Post a Comment