'Just in time' and 'in the nick of time'

just in time සහ in the nick of time ගැන තමය් අද අපි කතාකරන්න යන්නේ

මේ දෙකේම එකම තේරුමක් තමය් තියෙන්නේ. අන්තිම මොහොතේ යන තේරුම තමය් මේ දෙකෙන්ම කියවෙන්නේ. 
1. මම වාහන තදබදයට හිරවෙලා ඉඳල විභාගෙට වාඩිවෙන්න ආවේ වෙලවටමවගේ(අන්තිම මොහොතේ)
I got stuck in traffic and arrived just in time to sit for the exam.

2. ගුරුවරිය අපට  කිව්වේ අපට පැවරුම ප.ව 3 වෙනවිට එවන්න කියල. මම ඇයට මගේ ප්‍රශ්ණ පත්‍රය email කලේ ප.ව. 2.55ට 
The teacher said we had to send our assignments in by 3:00 PM. I e-mailed her my paper at 3:58 – in the nick of time!

3. තුවාල ලැබූ මිනිසා රෝහල්ගතකරන ලද්දේ අවසන් මොහොතේදීය. තව පොඩ්ඩක් ප්‍රමදවූයේනම් ඔහු මියයන්න ඉඩ තිබුණි 
The injured man was hospitalized in the nick of time. If it had got delayed little bit more, he would have died.




බලන්න මේ පින්තූරේ දිහා. 
එයාල දිවිගලවා ගත්තේ අන්තිම මොහොතේ.- They survived in the nick of time.


ඉතින් සමහර අය මේවා දන්නවා ඇති. දන්න අයට ඉගෙනගන්න නෙමෙය් අපි මේ ලියන්නේ. නොදන්න අයට සහ තවමත් ඉගෙනගනිමින් ඉන්න අයට දැනගන්න. ඒකනිසා ඔයාල දැනගෙන හිටියත් නොදැන හිටියත් කමක් නෑ. අපේ facebook page එක හැමෝටම දැනගන්න මේ posts share කරල උදව් කරන්න. ඔයාලට හැමදාම මේ page 1ට එන අළුත් දේවල් දැනගන්න ඕනනම් අපේ facebook page 1ට Like 1ක් දාන්න. මෙන්න අපේ page එකේ link එක. මෙතන click කරන්න

Comments

Popular posts from this blog

Kitchen Equipment ( මුළුතැන්ගෙය් උපකරණ )

එලවළු වලට ඉංග්‍රීසියෙන් කියන නම් ඉගෙනගමු

How to use 'in' ( in භාවිත කරන්නේ කොහොමද? )