on භාවිතා කරන්නේ මෙහෙමය්
අපි පසුගිය දවස් දෙකේ කතාකළා in භාවිතාකරණ ආකාරය ගැන. බලන්න බැරි උනානම් මම පහලින් link දෙක දාන්නම්කෝ.
අද අපි කතා කරන්න යන්නේ ඕන ගැන
1. මේසය මත - on the table
2. වහල උඩ - on the roof
3. මේසය මත ඇති පොත -the book on the table
4. වහල උද ඉන්න කුරුල්ලා - the bird on the roof
ගැන යන අර්ථයද ඕන වල ඇත.
1. රචනය ගැන - on the essay
2. පරිසර දූෂණය ගැන - on the environmental pollution
සතියේ දින 7 ඉදිරියටද on යොදය්.
1. මම ඉරිදා නිවාඩුය් - I am free on Sunday..
2. ඇය සිකුරාදා පන්ති යය් - She goes to class on Friday.
කිසියම් යන්ත්‍රයක් හෝ උපාංගයක් පෙන්නුම් කිරීමට
1. ඔහු දැන් ඉන්නේ phone එකේ - He is on phone now.
2. ඔහු උදේ සිට ඉන්නේ පරිගණකයේ- He has been on computer since morning.
ශරීරයේ කොටස් ඉදිරියට
1. මගේ උරහිසේ - on my shoulder
2. මගේ ඇඟිල්ලේ - on my finger
3. මගේ නිකටේ - on my cheek
යමක් පවතින තත්වය පෙන්නුම් කිරීමට
1. මේ බ්බය්සිකල් ඔක්කොම විකුනන්නය් තියෙන්නේ - All these bicycles are on sale.
2. ගොඩනැගිල්ල ගිනි අරගෙන - The building is on fire.
චාරිකා ගැන හඟවන පහත පද ඉදිරියට on යොදය්.
1. චාරිකාවක් - on a trip
2. විනෝද චාරිකාවක් -on a cruise
3. එක් දින චාරිකාවක්-on an excursion
4. මුහුදු ගමනක්-on a voyage
5. කුඩා විනෝද චාරිකාවක්-on a picnic
Comments
Post a Comment