on භාවිතා කරන්නේ මෙහෙමය්


අපි පසුගිය දවස් දෙකේ කතාකළා in භාවිතාකරණ ආකාරය ගැන. බලන්න බැරි උනානම් මම පහලින් link දෙක දාන්නම්කෝ.

අද අපි කතා කරන්න යන්නේ ඕන ගැන 

මත යන අර්ථය on වල ඇත.
1. මේසය මත - on the table
2. වහල උඩ - on the roof
3. මේසය මත ඇති පොත -the book on the table
4. වහල උද ඉන්න කුරුල්ලා - the bird on the roof


ගැන යන අර්ථයද ඕන වල ඇත.

1. රචනය ගැන - on the essay
2. පරිසර දූෂණය ගැන - on the environmental pollution


සතියේ දින 7 ඉදිරියටද on යොදය්.

1. මම ඉරිදා නිවාඩුය් - I am free on Sunday..
2. ඇය සිකුරාදා පන්ති යය් - She goes to class on Friday.


කිසියම් යන්ත්‍රයක් හෝ උපාංගයක් පෙන්නුම් කිරීමට 

1. ඔහු දැන් ඉන්නේ phone එකේ - He is on phone now.
2. ඔහු උදේ සිට ඉන්නේ පරිගණකයේ- He has been on computer since morning.


 ශරීරයේ කොටස් ඉදිරියට 

1. මගේ උරහිසේ - on my shoulder
2. මගේ ඇඟිල්ලේ - on my finger
3. මගේ නිකටේ - on my cheek

යමක් පවතින තත්වය පෙන්නුම් කිරීමට 

1. මේ බ්බය්සිකල් ඔක්කොම විකුනන්නය් තියෙන්නේ - All these bicycles are on sale.
2. ගොඩනැගිල්ල ගිනි අරගෙන - The building is on fire.


චාරිකා ගැන හඟවන පහත පද ඉදිරියට on  යොදය්.

1. චාරිකාවක් - on a trip
2. විනෝද චාරිකාවක් -on a cruise
3. එක් දින චාරිකාවක්-on an excursion
4. මුහුදු ගමනක්-on a voyage
5. කුඩා විනෝද චාරිකාවක්-on a picnic












Comments

Popular posts from this blog

Kitchen Equipment ( මුළුතැන්ගෙය් උපකරණ )

එලවළු වලට ඉංග්‍රීසියෙන් කියන නම් ඉගෙනගමු

How to use 'in' ( in භාවිත කරන්නේ කොහොමද? )